Description
වසර 2012 සිට ක්‍රියාත්මක උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ සියලු ම ඒකක සඳහා අදාළ සිද්ධාන්ත විවරණයක් මෙම පොතෙහි අන්තර්ගත වේ.
සිද්ධාන්ත විශාල ප්‍රමාණයක් ආයාසයෙන් මතක තබා ගැනීමට වඩා පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන සිද්ධාන්ත හා කරුණු මතක තබා ගැනීමේ පහසු හා කෙටි ක්‍රමවලට සැකසූ සාරාංශගත සටහනක් මෙම පොතෙහි අඩංගු වේ.
Jayamini samarasinghe –
Rajapaksha sir full syllabus 2012 biology
Jayamini samarasinghe –
ජිව විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශය