Description
උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුනට මුළු විෂය නිර්දේශය පුරාම එක සේ පරිහරණය කළ යුතු ඉතා වැදගත් විෂය ඒකකයක් ලෙස ත්‍රිකෝණමිතිය සැලකිය හැකි ය. එබැවින් බොහෝ ගණිතමය සුළුකිරීම් වඩා විධිමත්ව සිදු කිරීමට බෙහෙවින් ඉවහල් වන මෙකී විෂය ඒකකය පිළිබඳ ඉතා නිරවුල් අවබෝධයක් තිබීම වැදගත් වේ.
ත්‍රිකෝණමිතිය විෂය ඒකකයේ, ත්‍රිකෝණමිතික සමීකරණ විසඳීම යන කොටස මෙයින් ඉදිරිපත් කර ඇත.
Dilasha Madhavi –
?