Description
උසස් පෙළ සඳහා තාක්ෂණවේදය නමින් නව විෂය ධාරාවක් එක් කිරීමත් සමග ම ඕනෑම විෂය ධාරාවක් යටතේ ඕනෑම සිසුවෙකුට හැදෑරිය හැකි එකම විෂයය බවට පත් වූයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයයි. මෙම පොතේ ඉදිරිපත් කර ඇත්තේ ඒ සඳහා ආදර්ශ ප්‍රශ්නෝත්තර මාලාවකි.
රු600.00
කර්තෘ: එල්. ඒ. චමිල්කා විජේදාස
ප්රකාශනය: කර්තෘ © 2016, ප්‍රමාණය A4, පිටු 72, ISBN 978-955-43479-0-8
අන්තර්ගතය: උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු පත්‍ර
1 in stock

Kasun –
Good