Description
මෙම කෘතිය මගින් උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා ලකුණු දීමේ පටිපාටිය පුළුල්ව අධ්‍යයනය කරමින්, මුළු විෂය නිර්දේශය ම ආවරණය වන පරිදි බහුවරණ ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කර ඇත. උසස් පෙළින් පසු ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා කාර්මික හා තාක්ෂණ විද්‍යාල, අධ්‍යාපන විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල හා සමාන්තර වෙනත් ආයතනවල ඉගෙනුම ලබන්න්හට ද වැඩිදුර අධ්‍යයනය සඳහා මෙම කෘතිය ප්‍රයෝජනවත් වනු ඇත.
Reviews
There are no reviews yet.