Description
පරිසරයේ ඇති දෑ කොටස්වලට වෙන් කිරීමට මෙන්ම කොටස් එක් කර තනි පද්ධති බවට පත් කිරීමෙන් විවිධ ප්‍රයෝජන ලබා ගන්නට මිනිසා අතීතයේ සිට පුරුදු වී සිටියේ ය. මේ ආශ්‍රිතව විවිධ මූලධර්ම, ප්‍රමේය, ක්‍රම සහ විධි ගොඩනගාගෙන ඇත. එවන් අවස්ථා කිහිපයක් වන භින්න භාග, ශේෂ ප්‍රමේයය සවිස්තරාත්මකව මෙම ග්‍රන්ථය මගින් සාකච්ඡා කර ඇත.
Ridmi –
Good job
maduranga –
good