SciTech Publishing Corporation (Pvt) Ltd.

භෞතික විද්‍යාව 2001 විවරණය

Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)

රු230.00

කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා

ප්‍රකාශනය: කර්තෘ © 2009, ප්‍රමාණය A4, පිටු 78, ISBN 955-97055-1-2

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- 2001 ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණය

Out of stock

Description

වසර 2001 අගෝස්තු මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. සිසුසිසුවියන් ප්‍රශ්නවලට උත්තර සැපයීමේ දී දක්වන ලද දුර්වලතා, අසම්පූර්ණ උත්තර හා අතපසුවීම් සියල්ලක් ම සෑම ප්‍රශ්නයක් යටතේ ම ඉතා පුළුල් වශයෙන් සමාලෝචනය කොට ඇත. නිවැරැදි උත්තර පමණක් සඳහන් කිරීමට වඩා ප්‍රශ්නවල සෑම කොටසක දී ම දූ දරුවන් පෙන්වන ලද අඩුලුහුඬුකම් සියල්ලක් ම මෙහි සාකච්ඡා කොට ඇත.

1 review for භෞතික විද්‍යාව 2001 විවරණය

  1. Rated 5 out of 5

    Divya Bandara Rathnayaka

    මට ඉක්මනටම 2001 බහුවරණ විවරනය ඕනි

    • තාරක ගමගේ

      ඇණවුම් කළ විගස එවන්න පුළුවන්

Add a review

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss