SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

භෞතික විද්‍යාව 2018 විවරණය

රු400.00

කර්තෘ: මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා

ප්‍රකාශනය: කර්තෘ © 2019, ප්‍රමාණය A4, පිටු 78, ISBN 955-42707-3-2

අන්තර්ගතය: උසස් පෙළ භෞතික විද්‍යාව- 2018 ප්‍රශ්න පත්‍රයේ  සම්පූර්ණ විවරණය

19 in stock (can be backordered)

Description

වසර 2018 අගෝස්තු මස පවත්වන ලද භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ විවරණයයි මේ. මෙහි ප්‍රශ්න දක්වා නොමැති අතර, විවරණය කර ඇති පිළිතුරු ප්‍රශ්න අනුපිළිවෙල අනුව ඉදිරිපත් කර ඇත. මෙය පරිශීලනය කිරීමෙන් විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට උදව්වක් ලැබෙනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “භෞතික විද්‍යාව 2018 විවරණය”

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: