Description
උසස් පෙළ රසායන විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ, රසායනික ගණනය කිරීම් ඒකකයට අදාළ සිද්ධාන්ත කරුණු සරලව පහසුවෙන් තේරුම් යන ආකාරයෙන් මෙහි පෙළගස්වා ඇති අතර විශේෂත්වය වන්නේ විසඳන ලද ගැටලු විශාල ප්‍රමාණයක් අඩංගු කර තිබීමයි.
බොහෝ සිසුන් මෙම ඒකකයේ එන ගැටලු විසඳීමට දුබලතාවක් දක්වන බැවින්, එනිසා ඉන් පසුව යෙදෙන භෞතික රසායනය ඒකකය කෙරෙහි ඇති ඇල්ම ද අඩු වී යයි. රසායනික ගණනය ගැටලු අති විශාල ප්‍රමාණයක් විසඳීම මේ අඩුපාඩුව මඟහරවා ගත හැකි එක් ක්රමයකි. මෙහි විසඳූ ගැටලු විශාල ප්‍රමාණයක් අඩංගු කර ඇත්තේ එබැවිනි.
Ravindu –
Good
Ovini –
Good
Tharu –
Gananaya