SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

රසායන විද්‍යාව විවරණය 2014

(1 customer review)

රු400.00

කර්තෘ: රංග ගුණරත්න

ප්‍රකාශනය: කෙම්වින්© 2015, ISBN: 978-955-1621-09-4, ප්‍රමාණය A4, පිටු 138

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා විවරණය – 2014

Available on backorder

Description

උසස් පෙළ රසායනවිද්‍යාව 2014 ප්‍රශ්න පත්‍රයේ බහුවරණ, ව්‍යුහගත රචනා, රචනා ප්‍රශ්න සඳහා අංගසම්පූර්ණ විවරණයක් මෙහි අන්තර්ගත වේ.

බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු විවරණය සමඟ ආශ්‍රිත පසුගිය ප්‍රශ්න ද ඉදිරිපත් කර ඇත.

ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සඳහා සෘජු පිළිතුරු සහ අත්‍යාවශ්‍ය පිළිතුරු පැහැදිලි කිරීම් සහ ලකුණු දීමේ පටිපාටිය ද දක්වා ඇත.

දැනුම ඇගයීමේ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ද මෙහි අන්තර්ගත කොට ඇත.

1 review for රසායන විද්‍යාව විවරණය 2014

  1. SUPUN

    I want it

Add a review

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: