SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

On Sale

රාමා උයන

රු750.00 රු675.00

කර්තෘ: ආතර් සී ක්ලාක් සහ ජෙන්ට්‍රි ලී

පරිවර්තනය: එස්. එම්. බන්දුසීල

ප්‍රකාශනය: S & T Group  © 2016, ISBN: 978-955-1080-23-5, ප්‍රමාණය A5, පිටු 296

අන්තර්ගතය: Garden of Rama –   රාමා කතා මාලාවේ තුන්වැනි ග්‍රන්ථයේ පරිවර්තනය

5 in stock (can be backordered)

Description

වර්ෂ 2130 දී සෞරග්‍රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ්‍යවකාශ යානය පෘථිවි විද්‍යාඥයන් නම් කළේ රාමා යනුවෙනි.

ඉන් අවුරුදු 80කට පසු, දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙස ය.

දෙවැනි රාමා යානය සෞරග්‍රහමණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක් ද සමග ය. ඔවුන් තිදෙනා මුහුන දෙන්නේ මෙතෙක් කිසිම මනුෂ්‍යයයෙකු අත් නොදුටු තත්වයකට ය.

මානව කේන්ද්‍රීය චින්තනය ඉක්මවා යන, අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප්‍රශ්නය නගන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට්‍රි ලී සමග ලියූ විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.

Reviews

There are no reviews yet.

Be the first to review “රාමා උයන”

Your email address will not be published. Required fields are marked *