SciTech Publishing Corporation (Pvt) Ltd.

වෘත්තය

රු550.00

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2009, ISBN: 978-955-1605-‍16-2, ප්‍රමාණය A5 පිටු 216

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – වෘත්තය

3 in stock

Description

වෘත්තවල පොදු ගුණ අධ්‍යයනය කර ඒ ඇසුරින් සෑම වෘත්තයක් ම නිරූපණය කිරීමට එක් සමීකරණයක් ගොඩ නඟා ඇත. වීශ්වයේ ඕනෑම තැනක ඇති වෘත්තයක සමීකරණය දන්නා විට, එහි තොරතුරු ඒ මගින් දැන ගත හැකි ය. මෙම ග්‍රන්ථයේ උසස් පෙළ සංයුක්ත ගණිතයට අදාළව වෘත්තය පිළිබඳ සියලු කොටස් ඇතුළත් කොට ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “වෘත්තය”

Your email address will not be published. Required fields are marked *