SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 3

(1 customer review)

රු390.00

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2014, ISBN: 978-955-1605-34-6, ප්‍රමාණය A4 පිටු 90

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (ලකුණු දීමේ පටිපාටිය ද ඉදිරිපත් කර ඇත)

3 in stock

Description

අප පාසල් අධ්‍යාපනය ආරම්භ කළ දිනයේ පටන් ගණිත ගැටලු දහස් ගණනින් විසඳා ඇතත් විභාගය සඳහා ලැබෙන ප්‍රශ්න පත්‍රයේ ගැටලු වරද්දා නො ගත් අයෙක් නැත. මේ රහස කුමක් ද? ගණිතය ඉගෙනීම එකකි; විභාග සඳහා ගැටලු විසඳීම වෙනත් කලාවකි. එනිසා විභාග සංස්කෘතියට අනුගත වී, පුහුණු වීම සාර්ථකත්වය සඳහා අනිවාර්ය වේ.

ඒ සඳහා මෙම පොතේ ඉදිරිපත් කර ඇති ආදර්ශ පශ්න පත්‍ර සහ ලකුණු පටිපාටිය සහිත පිළිතුරු පත්‍ර මනා පිටිවහලක් වනු ඇත.

1 review for සංයුක්ත ගණිතය ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 3

  1. Buddhi

    Science

Add a review

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: