Description
උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශය සඳහා සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරිත්වය යටතේ, සත්ත්ව පටක, සතුන්ගේ පොෂණ ක්‍රම, මානව ආහාර මාර්ග පද්ධතිය සහ එහි කෘත්‍ය, සතුන්ගේ සංසරණ පද්ධතිවල සංවිධානය, මානව සංසරණ පද්ධතිය, රුධිරය, සතුන්ගේ වායු හුවමාරුව, මානව ශ්වසන පද්ධතියේ ව්‍යුහය සහ එහි කෘත්‍ය ආදී කරුණු මෙහි මනා ලෙස විග්රහ කොට ඇත.
Adithya Induwara –
A/l 2020