SciTech Publishing Corporation (Pvt) Ltd.

සාපේක්ෂ චලිතය

රු560.00

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2009, ISBN: 978-955-1605-18-6, ප්‍රමාණය A5 පිටු 297

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – සාපේක්ෂ චලිතය

3 in stock

Description

සාපේක්ෂ චලිතය පිළිබඳව ලියැවී ඇති මෙම ග්‍රන්ථය උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරණ සිසුන්ට පමණක් නොව, භෞතික විද්‍යාව හදාරණ සිසුන්ට ද ප්‍රයෝජනවත් වන අයුරින් සකස් කර ඇත. විෂයය විහිදී යන සෑම අන්තයක් කරා ම විශාල උදාහරණ ප්‍රමාණයක් ඇසුරින් ස්වයං අධ්‍යයනයේ යෙදෙන සිසුන්ට උසස්ත ම දැනුමක් ලබා ගැනීමට හැකි වන අයුරින් කෘතිය නිම කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “සාපේක්ෂ චලිතය”

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss