SciTech Publishing Corporation (Pvt) Ltd.

සාමාන්‍ය රසායනය

රු500.0000

කර්තෘ: මහාචාර්ය ඕ. ඒ. ඉලේපෙරුම

ප්‍රකාශනය: කර්තෘ  © 2016, ISBN: 978-955-95574-1-6, ප්‍රමාණය B5, පිටු 222

අන්තර්ගතය: උසස් පෙළ රසායන විද්‍යාව: සාමාන්‍ය රසායනය – පරමාණුක ව්‍යුහය, පරමාණුවල ඉලෙක්ට්‍රෝන සැකසුම, මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ආවර්තිතා වර්ගීකරණය, රසායනික බන්ධන, අන්තර් අණුක බල, රසායනික ගණනය කිරීම්, පදාර්ථයේ අවස්ථා.

4 in stock

Description

උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ පළමු කොටස් හතරෙහි අන්තර්ගත විෂය දැනුම හැකිතාක් සංක්ෂිප්තව ලබා දීමට මෙම පොතෙන් උත්සහ ගෙන ඇත. එසේ වුවත්, අවශ්‍ය සියලු විෂය කරුණු මෙහි අන්තර්ගත කොට ඇත. එමෙන් ම, සෑම පරිච්ඡේදයක ම අවසානයේ ඇති ගැටලු විසඳීමෙන් විෂය කරුණු මනාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “සාමාන්‍ය රසායනය”

Your email address will not be published. Required fields are marked *