Description
උසස් පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය හා ඒ හා සමාන මට්ටමේ විභාග සඳහා සූදානම් වන අයට සැකසූ පොත් පෙළක එක් පොතකි මෙය. මෙහි කලනය ඒකකයේ සීමාව පිළිබඳ කොටස අඩංගු වේ.
මෙම පොත් පරිශීලනයෙන් එම විභාග සඳහා උසස්ත ම දැනුමක් ලබා ගත හැකි ය.
විෂයය තනිව ම උගත හැකි අයුරින් පොත් සකස් කර ඇත.
විසඳූ ගැටලු විශාල ප්රමාණයක් ඇතුළත් කර ඇත.
මූලධර්ම සරලව ඉදිරිපත් කර ඇති අතර පරිසර ආශ්රිත සම්බන්ධතාව ද පැහැදිලි කර ඇත.
තර්කනය තුළින් මූලධර්ම ඔස්සේ ගැටලුවට පිවිසී පිළිතුර කරා එළැඹෙන ආකාරය සෑම උදාහරණයක දී ම අත්වැලක් ඇසුරෙන් පෙන්වා ඇත.
Mayomi –
Good
ayesha –
Give me a pdf file
තාරක ගමගේ –
Sorry, We don’t have a pdf of this book. You can buy it online or please visit our store in Nugegoda.