SciTech Publishing Corporation (Pvt) Ltd.

සුමට සන්ධි

රු360.00

කර්තෘ: කේ.එම්.ඩී.එස්. ජයතිලක

ප්‍රකාශනය: ලක්වා ප්‍රකාශකයෝ © 2007, ISBN: 978-955-97779-0-1, ප්‍රමාණය A5 පිටු 120

අන්තර්ගතය: උසස් පෙළ සංයුක්ත ගණිතය – සුමට සන්ධි (සන්ධි කළ දඬු)

3 in stock

Description

උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය කොටසක් වන සුමට සන්ධි පිළිබඳ මූලික ම අවස්ථාව වන “ස්පර්ෂයේ ක්‍රියාව බලය වේ” යන සංකල්පයෙන් ආරම්භ වී විෂයයට අදාළ සියලු මූලධර්ම සරලව නිවැරැදිව මෙම ග්‍රන්ථයේ සාකච්ඡා කොට ඇත. සංයුක්ත ගණිතය මෙන්ම ඒ හා සමාන්තර උසස් පෙළ මට්ටමේ සියලු විභාග සඳහා ප්‍රවීණත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ආකාරයේ උදාහරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් කොට ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “සුමට සන්ධි”

Your email address will not be published. Required fields are marked *

FREE Shipping on orders over Rs.1500/= Dismiss