SciTech Publishing Corporation (Pvt) Ltd.
On Sale

බලය

රු560.00 රු500.00

කර්තෘ: මහාචාර්ය ඩී. ඩී. එන්. බාලෝ දයා

ප්‍රකාශනය: සයිටෙක් පබ්ලිෂිං කෝපරේෂන් © 2018, ISBN 978-955-1760-06-9, ප්‍රමාණය A5, පිටු 280

අන්තර්ගතය: බල සම්ප්‍රයුක්තය, ඝූර්ණ, ස්ථිතික සමතුලිතය, ඝර්ෂණය, නිව්ටන්ගේ නියම, ආවේගය, ගම්‍යතා සංස්ථිති නියමය, කාර්යය හා ශක්ති

 

10 in stock

Description

නව විෂය නිර්දේශයේ දෙවැනි එ්කකයට අයත් බලය ආශ්‍රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්තය ලියැවී ඇත. ජීව විද්‍යාව හදාරණ සිසුවෙකුට පවා මෙය තනිවම පරිශීලනය කර අදාළ සියලු කොටස්වල පූර්ණ නිපුණත්වය ලබා ගත හැකි වන පරිදි පියවරෙන් පියවර ඉතා සරල හා පූර්ණ ලෙස විෂය කරුණු ඉදිරිපත් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීමත්, ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර තිබීමත් තනිව හදාරණ සිසු සිසුවියන්ට මහත් රුකුලකි.

Additional information

මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා

මහාචාර්ය බාලෝ දයාගේ අනෙක් කෘති මෙන්ම මෙහි ද මා දකින විශේෂත්වය, විෂය කරණු ඉදිරිපත් කිරීමේ සරල භාවයයි. මෙහි නව නිර්දේශයට අයත් බලය ආශ්‍රිත කොටස් ඉතා සරල ලෙස ඉදිරිපත් කර තිබීමෙන් මෙය පරිශීලනය කරන ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට අදාළ විෂය කොටස් පිළිබඳව පූර්ණ දැනුමක් සහ ගැටලු විසඳීමේ නිපුනතාවයක් ලබා ගත හැකි වනු ඇත. බලය හා ආශ්‍රිත මූලික සංකල්ප පිළිබඳ දැනුම අලුත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රථම වසර සිසුන්ට ද මෙය අත්වැලක් වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “බලය”

Your email address will not be published. Required fields are marked *

FREE Shipping orders over Rs.1500/= Dismiss