SciTech Publishing Corporation (Pvt) Ltd.

Cart

ශ්‍රී ලංකා විද්‍යා මාධ්‍යවේදීන්ගේ සංගමය

Science

විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක්!

ශ්‍රී ලංකාවේ විද්‍යා මාධ්‍යවේදීන් සඳහා සංගමයක් පිහිටුවා ගැනීම අරමුණු කර ගත් මූලික සාකච්ඡාවක් ඊයේ (2018-10-17) කොළඹ 07, විද්‍යා මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා විද්‍යා සංනිවේදනයේ යෙදී සිටින, මාධ්‍යවේදීන්, විද්‍යාඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී, එවන් සංගමයක…