රැහැන් රහිත විදිලියට තවත් ටිකක් ලං වෙලා…
රැහැන් රහිත විදිලි සම්ප්‍රේෂණය තවමත් ඇත්තේ ළදරු අවදියේ ය. එයට හේතු වන්නේ එහි දී සිදුවන ශක්ති හානිය සාමාන්‍ය රැහැන් සහිත විදුලි සම්ප්‍රේෂණ ක්‍රමයකට වඩා වැඩි වීම මෙන්ම එම ක්‍රමය වැඩි දියුණු කිරීමේදී නැගෙන ප්‍රයෝගික අපහසුතා බොහෝ වීම ය. එහෙත්, මෙතෙක් පැවති එක් ප්‍රයෝගික ගැටලුවක් විසදීමට…