ගැඹුරට යා හැකි රොබෝවෙක් පේරාදෙණියෙන්
දිය යට කිමිදෙන රෝබෝවක් නිපදවීමට පේරාදෙණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්ව සිටිති. මෙහි සුවිශේෂත්වය වන්නේ දිය යට කිමිදීමට මෙන්ම අවශ්‍ය දිශාවකට හැරවීමකින් තොරව ම ගමන් කරවිය හැකිවීම ය. මෙම රොබෝව දිය යට මීටර් තුනක් පමණ ගැඹුරට ගෙනයා හැකි ය. මෙකී ව්‍යාපෘතිය…